< සාර්ථකත්වයේ පියවර තුන >
ප්රථම පියවර
සාර්ථකත්වයේ ප්රථම වැදගත් පියවර නම්,ඔබ කරන්නට කැමති දේ සොයා ගෙන එය කිරීමයි.ඔබ ඔබේ කාර්යයට ආදරය කරන්නේ නැතිනම්,එහි දී ඔබට සාර්ථකත්වයක් ලබා ගත හැකි යැයි අපේක්ෂා කරනු උගහටය.මුළු ලොකය ම එය
මහා සාර්ථකත්වයක් සහ ජයග්රහණයක් ලෙස දුටුව ද, ඔබට එසේ...