Game help ekak oni !

Crysis2x

Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    මචන් සමහරක් games play කරනකොට පහල දලා තියෙනවා වගේ error එකක් එනවා :baffled:.
    දන්න කවුරු හරි එක fix කරන හැටි කියපන්:P .

    battlefield-4-stopped-working.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ක්‍රැක් කර ගේම් නම් ඔය වගේ කේස් එනව බන්.. එතකොට පොඩ්ඩක් බලපන් ගේම් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලද කියලා..:)

    ග්‍රැපික් ඩ්‍රර්යිවර්ස් අලුත්ම ස්ටෙබල් වර්ශන් එකට අප්ඩේට් කරපන්:)

    ගේම් එක ඉන්ස්ටොල් කරල තියෙන පාර්ට්ශන් එකේ ‍ෆ්‍රී ස්පේස් 50% වත් තියේද බලපන්:)

    ගේම් බුස්ටර් වගේ ප්‍රොග්ර්ම් එකක් පාවිච්චි කරපන්:)

    වින්ඩොස් අවුල් උනාමත් කේස් එන්වා, ඩිස්ක් ඩීෆ්‍රැග් , ක්ලීනප් දාලා බලන්න:dull:

    සමහර වීජීඒ කාඩ් වලට පව්ර් මදි උනාමත් අවුල් සීන් වෙන්වා:dull:
     
    Thanks machn reply ekata.:cool: