4K UHD වගේම Full HD, HD වැනි ඕනෑම තාක්ෂණයකින් යුත් නාලිකාවක් නැරඹීමට නම් ප්‍රථමයෙන්ම අපි ළඟ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඒම තාක්ෂණයන්ට ප්‍රතිචාර දක්වන ඒවා වෙන්න ඕන.
මුලින්ම රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව රූපවාහිනී නරඹන UHF ක්‍රමය ගමු. UHF විකාශනය සඳහා ලංකාවේ තවමත් භාවිතා වන්නේ Analog විකාශන ක්‍රමයයි...