බීජ මාෆියාවෙන් ගොවියන් මුදා ගන්නවා
කෘෂිකර්ම ප්රතිපත්තිය ව්යුක්ත ප්රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළඳ ප්රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්රතිපත්තිය...