මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන
හැමෝටම ප්‍රයෝජනවත් නුලක් අරබන්න තමා මේ සුදානම් වෙන්නෙ.ඕගොල්ලො ලඟ විකුනන්න තියෙන computer hardware parts & Accessories මේකට දාමු. හැබැයි computer parts විතරමයි මචන්ල, Mobile phones, vehicles එහෙම එපා. සාධාරණ මිලක් කියන්න මොකද ගොඩක් වෙලාවට එලකිරි කොල්ලො තමන්ගෙ...