සොෆ්ට්වෙයාර් දන්සලක්..
වැදගත් වෙයි කියල හිතුන නිසා අද පොඩි සයිට් එකක් ගැන කියන්න හිතුන.......
අපේ යාලුවො දන්නව ඇතිනේ ක්‍රැක් කරන්නේ පැච් කරන්නේ නැතුව මෘදුකාන්ගයක් ගන්න ගියොත් සෑහෙන්න මුදලක් යනව කියල........උදාහරනයකට කිව්වොත් පොටෝශොප් CS3 සංස්කරනයේ මිල රුපියල් 79000ක්.........ලංකාවේ ඉන්න...