උබ ඇනොනිමස් නම් ඒකි එක්ක ඉන්නෙ අවුලක් නෑ වීක් එන්ඩ් එකේ තියගනින්.
උබේ නම ගම ජාතකේ වැඩ කරන තැන ඔක්කොම ඒකි දන්නවනම් පොඩ්ඩක් දෙපාරක් හිතල බලපන්.
නැත්නම් කෙලින්ම කියපන් අපි අස්ස්සරේ කරල ගැලපෙන්නෙ නැත්න වෙන්වෙමු කියල පොරොන්දු කරගෙන් වැඩේට බැහපන්.
දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක් තමයි.
පරිස්සමින්...