1. VOG

    ජපන් කාර්

    සුලභවම පවතින ජපන් කාර් ගැන හිතනකොට හිතුන දෙයක්. කාලෙට සාපෙක්ෂව මම දැකපු ලස්සනම නිර්මාණ 80 දශකය- කතා දෙකක් නෑ ලාන්සර් බොක්ස් 90 දශකය- කොරොල්ලා 100 2000-2009- ටොයොටා ඒලියන් 240 2010න් පස්සෙ නම් ජපන් කාර් වල මට දැනෙන ලස්සන කාර් එකක් ආවෙ නෑ ඔබට මොකද හිතෙන්නේ
  2. VOG

    Personal Loan Problem

    පොඩි ණය ගැටලුවක් තියෙනවා..මම පුද්ගලික බැංකුවකින් ලක්ෂ 8 ක ණයක් ගත්තා අවුරුදු3කට..දැන් ණය වාරික 3ක් ගෙවලා ඉවරයි.දැන් ඕනේනම් ගෙවලා ඉවර කරන්න පුලුවන්.. මට දැන් තියෙන ප්‍රශ්නෙ මම ණය එකවර ගෙවලා ඉවරකරන එකද ලාභ? ඒ ණය පියවන්න හදන මුදල් ස්ථිර තැන්පතුවක දාන එකද හොඳ? බුද්ධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
  3. VOG

    SUZUKI SWIFT

    අද උදේ ඉඳන් මේ ත්‍රෙඩ් එක දාන ඕනෙ කියලා හිතුවට මොකක් හරි වැඩ යෙදිලා ප්‍රමාද වුනා. මට හිතුනා අද කාලෙත් ජනප්‍රිය සහ හොඳ වාහනයක් වෙච්ච සුසුකි ස්විෆ්ට් එක ගැන කතාකරන්න. මම විශ්වාශ කරන විදියටනම් "සුසුකි" කියන නම ගොඩ ගත්ත වාහනයක් තමයි ස්විෆ්ට් කියන්නෙ. මේකෙ පලවෙනි පරම්පරාවනම් නම් ලංකාවෙ ඒතරම්...
  4. VOG

    අනුරුද්ධ පාදෙනියගේ කඩේ යෑම

    අනුරුද්ධ පාදෙනියගේ කඩේ යෑම රජයේ වෛද්‍ය නිලධාරින්ගෙ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කිසිම ලැජ්ජාවක් නැතිව ජනාධිපතිතුමාට කඩේ යනවා. විලිලැජ්ජවේ බෑ. මේ තරම් කාලයක් දේශපාලනය වෙනුවෙන කඩේ ගිය සංගමයක් නෙවෙයි GMOA කියන්නෙ.සංගමයෙ නිලදාරින්ට පුද්ගලික දේශපාලන මත තිබුනත් GMOA විදියට...
  5. VOG

    සිහින වාහනය!!!

    මචන්ලා මේකෙ වාහන පිස්සො ගොඩක් ඉන්නවනෙ. ඒකයි මෙහෙම් නූලක් දාන්න හිතුනෙ.පොඩි ප්‍රශ්නයක් අහන්න උඹලගෙ සිහින වාහනය මොකක්ද? :love::love::love: තමන්ටම කියලා ගන්න පුලුවන් වෙයි කියලා හිතන සහ:: හැමදාම සිහිනයක් වෙයි කියලා හිතෙන එක දාගෙන යමුද? මගෙ දැනට ලග තියෙන සිහිනය තමයි BMW 520 D හැමදාම...
  6. VOG

    BOC ATM

    මචන්, ල0කා බැ0කු ATM කාර්ඩ් එකෙන් ගන්න පුලුවන් උපරිම මුදල කීයද? තව අද දවස ඇතුලතම ල0කා බැ0කුවෙන් අරන් VISA තියෙන වෙන බැ0කුවකිනුත් සල්ලි ගන්න පුලුවන්ද? Pls දන්න කෙනෙක් කියන්න. ලොකු හදිස්සියක්. අද බැන්කු වහලනෙ ..
  7. VOG

    ආයෝජනයක්!!!

    මචන්. මට ලක්ෂ 5 කින් විතර ආරම්භ කරන්න පුලුවන් මොකක් හරි බිස්නස් එකක් ගැන අදහසක් ඕන එලකිරි යාලුවන්ගෙන්. මගෙනම් හිතේ තියෙන්නෙ වාහන සම්බන්ද ඒවා තමයි( බොඩිකිට්,වාහන ඩීවීඩී. සෙකුරිටි සිස්ටම් වගෙ දේවල්)ඒත් ඒවා ගෙන්වන්න ඕන කොහොමද කියල කිසිම අදහසක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් කියල දෙන්න. වෙන...
  8. VOG

    අලුත් ස්ටිකර් නීතිය

    අලුත් ස්ටිකර් නීතිය වාහනයක ආදායම් බලපත්‍රය හැර වෙන කිසිම දෙයක් ඉදිරිපස වීදුරුවෙ අලවන්න තහනම් කරලා. අනේ මන්දා කවුරු මේ නීති හදනවද කියලා.. මේ නීතියෙන් කාර්පාස් වීදුරුවෙ අලවගෙන ඉන්න ගොඩක් වෘත්තිකයන්ට බලපෑමක් වෙනවා . උදා-හදිසි ප්‍රතිකාර සඳහා කැඳවන වෛද්‍යවරයෙකුට මෙම පාස් එක ඉතාම වැදගත් වෙනවා.මොකද...
  9. VOG

    ජනාධිපතිගෙ වාහනය!!

    ජනාධිපතිගෙ වාහනය!! අද උදේ අපේ අලුත් අධිවේගෙ විවෘත කලානෙ.අපේ ජනධිපතිතුමත් තමන්ම වාහනෙ එලවාගෙන ගියා. ඒ වාහනෙ අපේ යලුවොත් දකින්න ඇති.Range rover එකක්. එත් මගෙ ඔලුවට ආපු ප්‍රශ්නෙ ඒ වාහනෙ නොම්මරෙ KE-1409 .ඒ කියන්නෙ ඒ වාහනෙ රෙජිස්ටර් කරන්න ඕන 2007 දි විතර. නමුත් Range Rover L405 මොඩ්ල් එක...

    No contents