හොඳට message කොටහන් buyer request වලට. ලේසි ක්රම නෑ මයෙ පුතේ. buyer request අලුතින් වැටෙන වෙලාවල් එනකන් නිතරම බලපන්. request වැටෙනකොටම ඉල්ලල තියන විදියටම ඌ කියන දේ තෙරුම්ගත්ත විඩියට හොඳට plan කරපු message දාපන්. හැම වෙලේම ලේසියට copy & paste විදියට message කරල පින් order බලපොරොත්තු වෙන්න එපා...