අර වාහෙ හදන්ඩ බෑ ඕයි
මෙසේ වදාරා ඇත්තේ ශ්රී ලංකාවේ සුප්රකට හිමිනමක් වන ඇල්ලේ ගුණවංශ හිමියන්ය. එසේ පවසා ඇත්තේ ශ්රී ලංකාවේ ජාතික පුවත්පතක මහින්ද හිතවාදී කතුවරයෙකුටය. ඊට පාදක වූ කතාව මෙසේය.
පසුගිය දිනයක උදෑසනම ඇල්ලේ ගුණවංශ හිමියන් රට-දැය-සමය පිළිබඳව බරපතල...