1. CrockoZ

    ටැටු තියෙන උන් වරෙල්ල..

    බ්‍රෙසියර් එකක් ඇඳපන් මචන්!:lol:
  2. CrockoZ

    Balu Polisiya

    ඕක උද්ගෝෂනයක ගත්තු එකක් නෙමෙයි! අර පල්ලියෙ බෝම්බෙන් කට්ටිය මැරුනම දුකෙන් ඉන්න මනුස්සයෙක්ව සනසන හැටි. ඕක ලංකාදීපෙත් තිබ්බා ඒ කාලෙ!
  3. CrockoZ

    මම නටනව ලස්සනද?

    මම නටනව ලස්සනද? 1YvlC0OWc2U
  4. CrockoZ

    vergin pls help

    ඒක උඹේ හිතට ලොකු ප්‍රශ්නයක් නම් උඹට ඒකිව දකින කොට ඒකම මතක් වෙනවා නම් කවදාවත් මැරි කරන්න එපා මචන් කෙළින්ම කියලා අයින් වෙයන් මැරි කරලා මරා ගන්නවාට වඩා හොඳයි ඊළඟ පාරවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන කොට පෙට්ටිය තියද අහලා යාළු වෙයන් නැත්තම් ආයෙත් කේස් නෙ
  5. CrockoZ

    Earn Money by solving Images..

    රෙජිස්ටර් වෙන්න ගියාම ලොගින් පේජ් එකට ඔටෝ රීඩිරෙක්ට් වෙනවා! සයිට් එකේ බග් එකක් Or උන් අලුත් අය රෙජිස්ටර් වෙන එක නවත්තලා.
  6. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    දැන් ටිකකට කලින් කරන්න පටන් ගත්තා මචන්!;)
  7. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    මම තව මේ ඇඩ්සෙන්ස් ගැන කියවනවා මචන්. හෙට අනිද්ද වෙන කොට පටන් ගන්නවා.:)
  8. CrockoZ

    Game Help

    :)
  9. CrockoZ

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    මම පොඩි Demo එකවුන්ට් එකක් හදලා බැලුවා! අපි low paying ජොබ් කළේ නැතුවට අනිත් රටවල් වල අය කරනවා නෙ? එතකොට අපි නොකලා කියලා දැනෙන එකක් නැහැ. ඒක නිසා හැම එකම කරන එක ලාභයි නෙ?:)
  10. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    උඹ සල්ලි අරන් තියද? ඒ චෙක් ලංකාවේ වැලීඩ් නෙ?:)
  11. CrockoZ

    Game Help

    වී.ජී.ඒ එක මොකද්ද? වී.ජී.ඒ එක මදි ඇති. කෝකටත් කියලා ඩ්‍රයිව්ස් අප්ඩේට් කරන්න!:)
  12. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    කරලා තියද මචන්? සල්ලි ගෙවනවාද උන්?
  13. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    මම PTC ගැන කියවලා බැලුවා! ඒවා වලින් $1ක් ගන්න අවුරුද්දක් වගේ යනවා නේ මචන්. අනික සල්ලි ගෙවන්නෙත් නැහැලු නෙ ගොඩක් අය?:)
  14. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    අමාරුයි කිව්වෙ මචන් කරන්නෙ ඕන එක තේරුම් ගන්න අමාරු නිසා! මම කොහොමත් ඔය හැම එක ගැනම ස්ටඩී කරනවා හොඳට. තෑන්ක්ස් මචන් උදව් කලාට.:)
  15. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    මම ඔය කිව්ව ඒවා එකක්වත් හරියට දන්නෙ නැහැ මචන්! ඇඩ්සෙන්ස් ගැන මම මේ ගූගල් එකෙන් කියවනවා. කම්මැලි නම් හිතෙන්නෙ නැහැ මචන්, ආසයි අළුත් දේවල් කියවලා ඉගෙන ගන්න!:)
  16. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    මම කියෙව්වා මචන්. තෑන්ක්ස්! අමාරු ඒවා නෙ තියෙන්නෙ?
  17. CrockoZ

    Internet සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දන්නවද?

    $50ක් මගේ ගාව නැහැ මචන්. සල්ලි කීයක් හරි එකතු කරන් ට්‍රයි එකක් දෙන්නම්. :)
  18. CrockoZ

    Earn Money by solving Images..

    තෑන්ක්ස් මචන්! මමත් ට්‍රයි කරන්නම්.:)
  19. CrockoZ

    ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

    ජොල් නොවී කිව්වෙ මොකද? මචන් කවදාවත් පෙත්තක් බීලා අයෝමය පුරුෂයෙක් වෙන්න බැහැ. මුලින්ම ජොල් හරි මහත් වෙන්න ඕන. ඊලඟට ජිම් එකට ගිහින් සෙල්ලම් කරලා ඇඟ හදා ගන්න ඕන!:)

    No contents