මේ අය ලංඩන් අල්ල ගන්න මූලික පියවර ගනිමින් ඉන්නේ.මීට කලින් වාර්තා වුන විශාල පිටසක්වල ජීවීන් සහිත යානා 3ක් පෘථිවිය වෙත එනවා කියලා.ඒ අයත් එක්ක ආපු යානා කීපයක් තමයි මේ.මේ අය ලංඩන් අල්ලා ගන්න මූලික පරීක්ෂන කරමින් ඉන්නේ.තව මාස 2කකින් ලන්ඩන් අල්ලගෙන එහේ මූලස්ථානය කරමින් මුලු ලෝකයම පාලනය කරන්න ඉන්නේ.