සහෝදරයාගේ කථාවට මම සම්පූර්ණයෙන් එකගයි.. මේකේ දැන් වැඩි පුර යන්නේ කිසිම වැඩගැම්මකට නැති පොස්ට් තමා. මොනවා හරි වැදගත් දෙයක් යන්නේ හරි කලාතුරකින්, ඒවා දැම්මත් වැඩිය බම්ප් වෙන්නේ නෑ ...මම දැක්කා දවසක් 5.20PM දාපු හොද පොස්ට් එකක් 6.00PM වෙනකොට හොයා ගන්නත් නෑ .. ..එක්කෝ කොහෙන් හරි හොයා ගත්ත කෙල්ලෙක්ගෙ...