මටත් තියෙන්නේ field selection ප්‍රශ්නෙම තමයි. මම කැමති civil engineering වලට. ඒ උනාට අහන ගොඩක් අය කියන්නේ tronic යන්න කියලා.civil engineering වල moratuwen out වුන ගමන් salary එක job satisfaction සහ ලොකු කට්ටක් කන්න තියද? දන්නා කෙනෙක් කරුණාකරලා උදව්වක් කරන්න.:confused: