1. MATHISHA666

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    online balanna hari site ekak tyanawada
  2. MATHISHA666

    150+GB Internet Packages (Help!)

    Hutch wala Cliq wala FUP ekak tyanawada, ehema baluwama padui wage
  3. MATHISHA666

    JVC TV Special Offer?

    full HD na habai
  4. MATHISHA666

    JVC TV Special Offer?

    PADUIDA ME OFFER EKA?
  5. MATHISHA666

    60ත් 70ත් අතර වගේ ගන්න පුළුවන් හොද phone එකක්?

    meka honor eka bn, හුවාවේ sub brand ekak.
  6. MATHISHA666

    60ත් 70ත් අතර වගේ ගන්න පුළුවන් හොද phone එකක්?

    machan, Xiaomi ganna hoda shop tyanawada? me phone normal shop wala na neda bn ------ Post added on 1749542230
  7. MATHISHA666

    60ත් 70ත් අතර වගේ ගන්න පුළුවන් හොද phone එකක්?

    මචන්ලා 60ත් 70ත් අතර වගේ ගන්න පුළුවන් හොද phone එකක් recomend කරන්න පුලුවන්ද (8GB, 128 OR 256 GB එකක් තමා බැලුවේ ) samsung ඒ range එක phone එකක් ගන්නවනම් බලන්න ඕනේ දේවල් තියනවද samsung exynos ගන්නේ නැතුව snapdragon ගන්න කියනවා දැකලා තියනවා ගොඩක් අය
  8. MATHISHA666

    Trip recommendations එකක් ඔනේ

    ahh ow bn enna etana tama :giggle: thanks bn mn balanm ------ Post added on 1748966004 thanks machan ------ Post added on 1748966034
  9. MATHISHA666

    මතක පද පේළි - පැරණි ගීත එකතුවක්

    Tiktok page https://www.tiktok.com/@sinhala_lp?_t=ZS-8wsNDPAIbFR&_r=1 ------ Post added on 1748888350
  10. MATHISHA666

    Trip recommendations එකක් ඔනේ

    මචන්ලා, පොඩි outing එකක් plne කරන් හිටියා මේ එන weekend එකේ පොඩි trip එකක් යන්න.. එත් එතන book කරගන්න බැරි උනා.. යන්න හිටියෙ හුලන්ගල jungle glamping කියන place එකට.. Colombo ඉදන් ගොඩක්ම දුරින් නැතිව, day එකක් නැවතිලා එන්න නිදහසේ සින්දුවක් කියන් chill එකෙ ඉන්න පුලුවන් Place ටිකක් recommend...
  11. MATHISHA666

    Baseus Buy one Get One Free

    mewage cam ekek wifi conect kalama, ape conection eke data kapenawa neda? kochchara wageda kyala dannawada?
  12. MATHISHA666

    මතක පද පේළි - පැරණි ගීත එකතුවක්

    පරණ සින්දු ඉස්සර ආපු විදිහ , කැසට් ටේප් , CD වලට කලින් ආපු තාක්ෂනය තමා තැටි වල සින්දු ආපු කාලය. ගොඩක් අයනම් කියන්නේ ග්‍රමෆොනේ යුගය කියල මේ නම් ඊට පස්සේ අපු LP/ turntable record player කයන අවදියේ ආපු සිංහල සින්දු වගයක් එකතු කරන මන් පොඩියට හදපු page එකක විස්තර ටිකක් ඔයාලට share කරන්න හිටුවා ...
  13. MATHISHA666

    රත්තරන් බඩු වල වත්මන් වෙලෙඳපොල වටිනාකම තිතටම බලාගන්නෙ කොහොමද?

    etakota, Gold wala invest karanawanm kohomada karanna hodama, (mukuthma idea ekak nati nisa ahanne)

    No contents