පරණ සින්දු ඉස්සර ආපු විදිහ , කැසට් ටේප් , CD වලට කලින් ආපු තාක්ෂනය තමා තැටි වල සින්දු ආපු කාලය.
ගොඩක් අයනම් කියන්නේ ග්‍රමෆොනේ යුගය කියල
මේ නම් ඊට පස්සේ අපු LP/ turntable record player කයන අවදියේ ආපු සිංහල සින්දු වගයක් එකතු කරන මන් පොඩියට හදපු page එකක විස්තර ටිකක් ඔයාලට share කරන්න හිටුවා .
දැනට මන් capture කරපු සින්දු ටිකක් මන් page එකේ දල තියෙන්නේ. තව ගොඩක් ඉස්සරහට post කරන්න ඉන්නේ.
ආසාවට කරන දෙයක්. හිතුන පරණ සින්දු ඒ අපු සන්ගිතයෙන්ම අහන්න දෙන්න ඕනෙයි කියල.
- මතක පද පේළි -