ඒක ඔයාගේ විශේෂයෙන්ම චීන ජාතිකයෙකුගේ සමාජ හා පන්ති පසුබිම මත පදනම් වෙනවා
චීන උගතුන් හා ව්‍යාපාරිකයන් මාඕ සේතුං ව සලකන්නේ දුෂ්ටයෙක් විදියටයි මොකද මාඕ සේතුං ඔවුන්ගේ වරප්‍රසාද ධනය උදුරා ගත්ත නිසා
දුප්පත් මිනිස්සු ඔහුව සලකන්නේ වීරයෙක් විදියටයි මොකද කොමියුනිස්ට් පක්ෂයට කලින් චීනයේ බහුතරය ජිවත්...