කැම්පස් එකෙක් කියක් හරි ඉල්ලපුවම තම මුන්ට තියෙන අමාරුව.(උපරිම 10ක් 20ක් දායි කැටෙකට ) ඔය එකතු කරන සල්ලි වලින් හොද වැඩක් තම කරන්නේ. බොරුනම ගිහින් කැම්පස් එකට ගිහින් බලපල්ලා. පොටොස් එක්ක ඇති වුන් ගාව. ඔච්චරම ලොකු අමාරුව තියෙන එවුන් රටේ කෝටි ගනන් හුරගෙන කන දේශපාලකයොන්ට talks කරපල්ලකෝ. පොඩි මිනිහම...