අනේ මන්දා ඉතිං.. මට නම් කාගෙන්වත් වැරැද්දක් නෑ බං.. ඒක නිසා කාටවත් මොකුත් කියන්න බැහැ.. මුන් චැලේන්ජ් කරගන්නවා දැක්කා.. දෙපැත්තට බෙදිලා කෙලගන්නවා දැක්කා.. හත්මුතු පරම්පරාවටම බැනගන්නවා දැක්කා.. සමහර උන් කුනුහරුප වලින්ම ප්රශ්න වලින් පැනලා යනවා දැක්කා.. කොහොම හරි අන්තිමට Dharatha එල කොල්ලෙක් වගේ...