ඔයාගේ combo box එකට කොහෙන් හරි db එකකින් data එනවනේ....ඒ දට combo එකට load කරනකොට id එකත් එත් එක්කම hidden textfield එකකට load කරන්න....
ඊට පස්සේ combo එකේ click කරම onchange event එකක් ලියන්න....එකේ id value එක ගන්න...
ඒ id value එක උබට කැමති විදියකට pass කරලා....එකට අදාල data ටික අයෙත් load...