මචන් උබ කියන එකට මමත් 100% එකගයි:).නමුත් මචන් මෙකේ එන්න සමහර එවුන් ආගම් පදනම් කරගෙන විකාර ත්‍රේඩ් දානවා:growl:.තවත් සමහරක් එවුන් කෙල්ලෝ පෙන්නලා රෙප් හිගා කනවා:growl:.එහෙම එවුන් ඉන්න එලකිරි එකේ මේ යාලුවා කරන්නේ ත්‍රේඩ් ටික අප් කරනවා විතරයි නෙ බන්:cool:.වෑරෑද්දක් කරන්නේ නෑ:):).