1. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    කොක පටා ශේප් එකේ ප්‍රශ්න මඟ අරිනවා වගේ :lol:
  2. සිරිබිරිල්ලා

    cool ebay gadgets..

    ෆුල් කඩ්ඩෙන් ටෝක දුන්නට අතේ තියෙන්නෙ 1000යි නෙ බන්?:baffled:
  3. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    ලැජ්ජ තියෙනවා නම් බිජ්ජ කපා ගනීද බන්:P
  4. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    කන විදින්නෙ අවුරුදු 14න් පස්සෙ බන්. ගෑණු ළමයින්ම තමා කියන්නෙ විදින්න කියලා. උඹ ඉතින් පොඩි කාළේ හුජ්ජ පෙරන් අඬන කොට නෙ කෑල්ලක් කපලා උඹේ කටට එබුවෙ?
  5. සිරිබිරිල්ලා

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    මචන් ඕක 6.5%ක් ! උඹ 9ක් ගත්තත් 1000ක් ගත්තත් 6.5%ක් කැපෙනවා! මනී බුකර්ස් නම් $2.28යි යන්නෙ බැංකුවට සල්ලි දාන්න. ඒක නිසා $100ක් වගේ එතතු කරලා විත්ඩ්‍රෝ කරපන්!
  6. සිරිබිරිල්ලා

    කවුද කැමති වෝල්ට් එක් ලක්ෂ තිස් දෙදහසක වි&#350

    මැරෙන්න ඕන නම් උඩ ඉදන් පනින්න තිබ්බා නෙ බන්
  7. සිරිබිරිල්ලා

    xperia x10 මිල??

    අපෝ ගන්න එපා මචන්! 37ක් වෙනවා අවුරුදු දෙකක වොරන්ටි එකත් එක්කම. හැබැයි මචන් බැටරි එක බහිනවා පට ගාලා.
  8. සිරිබිරිල්ලා

    is scurvy dead??

    කවුද බන් මළේ? යාළුවෝ කවුරු හරි ගිහින් බැලුවා නම් හරි නෙ බන්:baffled:
  9. සිරිබිරිල්ලා

    Phone_for_Sale

    මේක පට්ටම ෆෝන් එක මචන්! මමත් කළින් යූස් කලේ මේක තමා. ටච් එකත් කොලිටි. W200ට පස්සේ ආපු සවුන්ඩ් හොඳම ෆෝන් එක තමා මේක. පොඩි අවුලකට තියෙන්නෙ ඔරිජිනල් ඩිස්ප්ලේ එක රු.13000ක් වගේ වෙන එක තමා. මගේ එකෙත් ඩිස්ප්ලේ ගියා දාඩිය ගිහින්. ගන්න එකෙක් ගනින් මේක මැක්සා!:love:
  10. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    උපතින් හම්බුන එක උබේ මහ එකා බ්ලේඩ් එකෙන් කැපුවා නෙ? සරණාගතයා හිතන් ඉන්නෙ ඌ ලාංකික කියලා:rofl:
  11. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    ඇවිල්ල කියලා දියන් ඉතිහාසෙ! කොහොම උනත් පණ නැති කොක්කු ලාංකික නෙමෙ! යකෝ රටක භාෂාව ඉගෙන ගත්තම උඹ ඒ රටේ වෙන්නෙ නැහැ. පොඩ්ඩක් මොළෙන් හිතපන්.
  12. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    මම සිංහල! මේක සිංහලයන්ගේ රට... ඉතින් මම ලාංකික පුරවැසියෙක්! උඹ රටක් නැතුව අපේ රටේ ඉන්න සරණාගතයෙක්.. ඉතින් උඹ ලාංකික නෙමෙයි
  13. සිරිබිරිල්ලා

    බොරලුගොඩ මහතා

    උඹ ලාංකික මුස්ලිම් උනේ කොහොමද බන්?
  14. සිරිබිරිල්ලා

    ඉතාලියේ ඉන්න අයගෙන්

    මමත් මාස 8ක් හිටියා බන් ජොබක් නැතුව! අන්තිමට එකක් සෙට් උනා. තවමත් ඒක කරන්නෙ! උඹේ වයස කීයද මචන්? මම අප්‍රේල් අවුරුද්දෙන් පස්සේ ආයෙත් එනවා.
  15. සිරිබිරිල්ලා

    elakiri eke inna hackers la kauda?

    සොෆ්ට්වෙයා වලින් එහෙම කරන්න බැහැ මචන්! ෆිල්ම් වල යනවා වගේ එක අකුරෙන් අකුර ඇවිත් පාස්වර්ඩ් එක එන්නෙ නැහැ ඇත්තට කරද්දි. අනික මචන් කැෆේ වලට / සවර්ස් වලට අඩුම $80ක් වත් යනවා. මටත් මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකට කෙළ වෙච්ච වෙලාවෙ කෙනෙක් උදව් කලා පාස්වර්ඩ් එක හොයා ගන්න. එකක් එවපන් මම උගෙන් අහන්නම් ආයෙත්...
  16. සිරිබිරිල්ලා

    වැඩකාරයෙක් අවශ්‍ය කර තිබේ

    රේටින්ග් 1 - 10 වගේ නම් $0.20ක් දාපන් රේටින්ග්ස් 10 - 50 වගේ නම් $3ක් දාපන් රේටින්ග්ස් 50 < නම් ඕන ගානක් දාපන් කවර් ලෙටර් එක නම් මචන් උඹ කරන්න ඉන්න වැඩෙට ගැළපෙන්න ලියන්න ඕන. මම නම් ඔඩෙස්ක් එකේම එකක් හයර් කරලා $35ක් දීලා කවර් ලෙටර්ස් 3ක් ලියෝ ගත්තා.
  17. සිරිබිරිල්ලා

    මගේ බයික් thred බලපු උන් ඉක්මනට වරෙල්ලා

    නැහැ මචන්! කොයිල් මැෂින් එහෙක එන්ජින් එකක්.
  18. සිරිබිරිල්ලා

    මගේ බයික් thred බලපු උන් ඉක්මනට වරෙල්ලා

    මම විහිළුවට නෙමේ සිරාවට ඇහුවෙ බන්! මම ඒලෙවල් ප්‍රොජෙක්ට් එකට කලේ පොඩි වාහනයක් හදපු එක. වාහනයක් කිව්වට ඉතින් රෝද තුනයි/එන්ජිමයි/සීට් එකයි විතරයි! පෙට්‍රල් වලට වඩා දැම්මෙ 2T , බබා වගේ වැඩ කලා :)

    No contents