1. dimuth_bhanuka666

    කව්ද මේ ඥානක්කා කියන්නේ?

    කව්ද ඇත්තටම එයා?
  2. dimuth_bhanuka666

    මගේ ගමේ පන්සල ගැන...

    මගේ ගමේ පන්සල තමා ගඩලාදෙණිය පන්සල මේක හෙන පරණ පන්සලක් වැදගත්ම කාරණය තමා මේක සිව්වන බුවනෙකබාහු රජා හදලා තියෙන්නේ සිංහල මිනිස්සු අතරෙයි හින්දු මිනිස්සු අතරෙයි සංහිදියාව ගොඩනගන්න ලූ :o මේක හදලා තියෙන්නේත් දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයකට :o
  3. dimuth_bhanuka666

    මට තුන් සූත්‍රයම කටපාඩම් ඔයාලටත් කටපාඩම් ද?

    මට තුන් සූත්‍රයම කටපාඩම් ඔයාලටත් කටපාඩම් ද?
  4. dimuth_bhanuka666

    උතුරු කොරියාව වගේ වෙමු

    උතුරු කොරියාවත් වරින් වර අනන්ත වාරයක් චිනයෙනුයි රුසියාවෙනුයි ණය අරන් තියනවා එත් කවදාවත් ඒ ණය ගෙවලා නැහැ උතුරු කොරියාව කන්නෙත් පිනට චිනෙනුයි රුසියාවෙනුයි එත් උන් ගැම්මෙන් ඉන්නවා ඉතින් ඇයි අපිට බැරි ගැම්මෙන් ඉන්න
  5. dimuth_bhanuka666

    මොනවා නැතත් උතුරු කොරියාවේ සංගීතය පට්ට

    ලංකාවේ හමුදාවත් මේ විදියේ ඒවා හදනවනම් :love: :love: :love:
  6. dimuth_bhanuka666

    ඔබ දන්නවද ඇඩොල්ෆ් හිට්ලර් තමයි.....

    ඔබ දන්නවද නාසි ආණ්ඩුව තමයි යුරෝපයේ පළමු වතාවටම වගේ සත්ව සුබසාදන හා පරිසරය රකින දැඩි නීති පැනෙව්වේ. ඒ වගේම යුරෝපේ රටක පලවෙනි පාරට මස් කර්මාන්තයට දැඩි සිමා ආවෙත් නාසින්ගෙන්
  7. dimuth_bhanuka666

    මාඕ සේතුං හොද කෙනෙක්ද නරක කෙනෙක්ද?

    ඒක ඔයාගේ විශේෂයෙන්ම චීන ජාතිකයෙකුගේ සමාජ හා පන්ති පසුබිම මත පදනම් වෙනවා චීන උගතුන් හා ව්‍යාපාරිකයන් මාඕ සේතුං ව සලකන්නේ දුෂ්ටයෙක් විදියටයි මොකද මාඕ සේතුං ඔවුන්ගේ වරප්‍රසාද ධනය උදුරා ගත්ත නිසා දුප්පත් මිනිස්සු ඔහුව සලකන්නේ වීරයෙක් විදියටයි මොකද කොමියුනිස්ට් පක්ෂයට කලින් චීනයේ බහුතරය ජිවත්...
  8. dimuth_bhanuka666

    මම මූට විහිලුවක් කරේ මූ ඒක සීරියස් අරන්😂😂

    මම මූට කෝල් කරලා ආතල් එකක් දුන්නේ මූ එක සීරියස් අරන්
  9. dimuth_bhanuka666

    ලෝකේ තෙල් මිල ඉහල ගියාම ලංකාවේ විතරක් අඩු වෙන්නේ නැහැ

    මෝඩ ජෙප්පනි ටොයියනි ලෝක වෙලදපොලේ තෙල් මිල ඉහල ගියාම ලංකාවේ විතරක් අඩු වෙන්නේ නෑ අපිට මේ වෙලාවේ ඩොලර් නැහැ එකට හේතුවත් උබල තමා උබලා ජේ ආර් ව ගෙනාවේ නැත්නම් අද අපි හාල් වලින්ද කිරි වලින්ද ස්වයංපෝෂිත රටක්
  10. dimuth_bhanuka666

    මෙයාව අමතකයිද ඔබලාට?

    මගේ නම් ක්‍රෂ් එක
  11. dimuth_bhanuka666

    චිචීගේ රොකට් එක කෝ?

    චිචීගේ රොකට් එක කෝ?
  12. dimuth_bhanuka666

    ටික් ටෝක් සිහින කුමාරයා

    අශ්නික සිල්වා :love: :love: :ROFLMAO:
  13. dimuth_bhanuka666

    අපිත් අංක එකේ හොරු තමයි - අනුර කුමාර දිසානායක

    අපිත් අංක එකේ හොරු තමයි - අනුර කුමාර දිසානායක මේක එයා කිව්වා එකක් නෙමේ
  14. dimuth_bhanuka666

    කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නිකාය මොකද්ද?

    විහිලුවට නෙමේ ඇත්තටම අහන්නේ
  15. dimuth_bhanuka666

    මමනම් කෙල්ලොන්ගේ නිරුවතට ආස නැහැ ඒක හරිම අප්පිරියයි

    එත් ඒ කට්ටිය ලස්සන ඇදුමක් ඇදගෙන ඉන්න කොට මම ආසයි
  16. dimuth_bhanuka666

    කවුරු හරි මේ මෝඩයට කියනවද සිය දිවි නසාගත්තා කියලා සසරින් මිදෙන්න බෑ කියලා

    බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.....
  17. dimuth_bhanuka666

    ඇයි රෝහණ විජේවීර ළමයින්ගේ ආගම වෙනස් කරන්න එපා කිව්වේ

    රෝහණ විජේවීරව අත්අඩංගුවට ගන්න කොට ඔහු තම බිරිදගෙන් ඉල්ලීම් තුනක් කරනවා ඒ තුනෙන් එකක් තමා දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා කිව්ව එක රෝහණ විජේවීර සහෝදරයා බෞද්ධයෙක් නමුත් ඔහුගේ බිරිද කතෝලිකයෙකි ඒක නිසා ඔහු බය වෙන්න ඇති ඔහු මැරුණට පස්සේ බිරිද ළමයින්ව කතෝලික කරයි කියලා එත් තාම ප්‍රශ්නේ විසදුනේ නැහැ රෝහණ...
  18. dimuth_bhanuka666

    මහණ උනොත් තායිලන්තය බුරුමය වගේ ථෙරවාද රටකට පැනගන්න පුළුවන් වෙයිද?

    තායිලන්තයට යන්නනම් සියම් නිකායෙන් මහන උනොත් පුළුවන් නේද? බුරුමයට යන්න අමරපුරෙන් හරි රාමඤ්ඤ නිකායෙන් හරි පැවිදි උනොත් හරි නේද? හැබැයි මාර ආතල් එකක් තියෙයි නේද මොකද රස්සාවක් කරන්නත් නැහැනේ පන්සලට වෙලා ඒ රටේ ඉන්න තියෙන්නේ ආතල් එකේ :ROFLMAO: :love:

    No contents