මචන්ලා මට උබලගෙන් පුලුවන් නම් හෙල්ප් එකක් ඕනා. මම FB selling පේජ් එකක් කරගෙන යනවා. (මුලින් real acc එකෙන් කලේ ඒක add account eka block උනා ) අලුත් එකෙන් page එක කරන් යද්දි ,, දැන් Identification Verivication එකක් ඉල්ලනවා .. දෙවෙනි එක කරන් යන්න fake acc එකකින්. දැන් මට ඒකට ඔන Details දෙන්න තමා ...