ගැබිණි මවකගේ නූපන් දරුවා දැකගැනීමේ හැකිය
ඩොල්ෆින් මසුන් සතුව ඇතැයි සැළකෙන අපූර්ව හැකියාවක් පිලිබඳ විවාදයක් විද්‍යාඥයින් අතර හටගෙන තිබෙනවා. ඒ ඩොල්ෆින් මසුන් හට මුහුදේ පිහිණමින් සිටිනා ගැබිණියකගේ කුසතුල සිටිනා ළදරුවාගේ රුව දැකගැනීමේ හැකියාවක් ඇතිදයි යන්න පිලිබඳවයි. ගැබිණි සායනයකට යන මවකට...