මචංලා ඔය ඉමිග්‍රන්ට් සීන් එක ලොකු කතාවක්. ඔතන රියල් ඒස්ටේට් බිස්නස් කාරයොයි, ඉමිග්‍රන්ට් බිස්නස් කාරයොයි ඔය ප්‍රොපගැන්ඩා මෙහෙයවන්නේ. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්. ඕන තරම් යූටුබ් එකේ, වීඩියෝස් තියෙනව. තව වී.පී.එන් දාගෙන නිව්ස් බැළුවොත් හොයාගන්න පුලුවන්.