එළකිරි.කොම් වල දැන් තියන දාස් ගණන් ත්රෙඩ් වලින් 99.99% ක්ම මොකට දානවද කියලා හිතාගන්නවත් බෑ...!!!:( සමහර දේවල් දාන්නේ මානසික රෝග තියන අය වගේ.!:baffled: ඉතිං මේ වගේ කාලෙක මගේ හිතමිත්ර *danuhka* සහෝදරයා දාපු මේ ත්රෙඩ් එක මඩවගුරකින් උඩට ඇවිත් සුවඳ විහිදුවන සියපතක් කිව්වොත් මම හරි කියලා...