මෙයා හැලුනේ මහජනතාවගේ වාසනවට..නැත්නම් ලෝක කුසලානේ අස්සේ වැඩි කල වගේත්, බෑන්මුකි පෙන්නලා පාං මිල වැඩි කළා වගේ ආයෙත් ප්‍රෙටල් ඩීසල් ගනන් වැඩි කරයි... මහින්දව අයින් කරපු එකට දෙවියන්ට ස්තූති වේවා...! ඇමරිකාවට හැම වෙලේ ම බැන බැන ඉන්න උන්ට ඇමරිකාව, ටයිම්ස් සඟරාව දෙයියෙක් වගේ වුනා පහුගිය දවස් වල...