1. D

    Looking for a job

    It is, but I wish to work from home. I hate travelling ban. Especially in Colombo.
  2. D

    Looking for a job

    Hi there, I am looking for a work from home job. I can work full time. I have 5years + experience in the software development field. I have worked with PHP, Obj C, C# .net, VB, Java (Android) Javascript and related frameworks. I am not restricted to any language/framework so can work...
  3. D

    හිතාගන්න බෑ උදව් කරන්න

    අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං හිතේ අමාරුවට දැම්මෙ
  4. D

    හිතාගන්න බෑ උදව් කරන්න

    එ්යා මට අාදරෙයි... මේ බොළඳ අදහස් වෙනස් කරන්න බැරි එක තියෙන්නෙ... මට කරන්න බැරි දේවල් කරන්න බෑ නෙ.. රෝස මල් දීගන්න ගියාම වටේ පිටේ උන් මගේ අම්ම ලා එ්කි ගැන මොක්කද කියන්නෙ.. අනික මමත් කොල්ලෙක් නිසා මටත් අප්සට්.. කෙල්ල මල් ගැන යාලුවගෙන් කියල හිතුවට දෙන එකා මොන හිතකින් දෙනව කියලද බන්...
  5. D

    හිතාගන්න බෑ උදව් කරන්න

    හිතාගන්න බෑ උදව් කරන්න මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ 1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා...

    No contents