එළකිරි වෙසක් කලාපය
එළකිරි වෙසක් කලාපය
අපගේ භාගය්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කිරීම සදහා පවත්වනු ලබන වෙසක්මංගල්‍ය අපිත් උත්කර්ෂවත්ව සමරමු.
ඔබසතුව පවතින වෙසක් සැරසිලි , වෙසක් පහන්කූඩු, වෙසක් තොරණ් ආදී ඡායාරූප, බෞද්ධ ගීත , වෙසක් සුබපැතුම් එලකිරි වෙසක් කලාපයට...