මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.
මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි...