1. M

    වඩු වැඩ දන්නා අයගෙන් උදවු ,

    විදුරු සින් එකට මන් කැමතිත් නැ බන් දොරක්ම දාන්ට ඕනි
  2. M

    වඩු වැඩ දන්නා අයගෙන් උදවු ,

    බැ බන් .එක මට කරන්ට අමාරුයි . අනික හුනෝ එහෙම රිංගනවා බන්
  3. M

    වඩු වැඩ දන්නා අයගෙන් උදවු ,

    මේ පරණ කබඩ් එකේ වීදුරුව කැඩිලා .මට ඒ වෙනුවට දොරවල් 3ක් දාගන්ට ඕනි . වඩුවෙක් මේ වැඩේ කරන්ට 15000 ඉල්ලුවා . එක වැඩි .... අර කඩේ ගන්ට තියන බෝර්ඩ් වලින් මේක මට හදාගන්ට උදවු ඕනි . කොහොමද දොරවල් 3ක් මේකට දාගන්නේ .
  4. M

    Waren Crispy Chicken Burger ekak kanna

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනවානේ .... මෝඩ සිංහලු කන Chicken Burger:P:P
  5. M

    Waren Crispy Chicken Burger ekak kanna

    වතුර බිලා කන Chicken Burger :lol::lol:
  6. M

    bloom opposite words-උදවු

    සාමානයෙන් කතා කරන්ටකොට ඕක කියනවාද
  7. M

    bloom opposite words-උදවු

    සාමානයෙන් කතා කරන්ටකොට ඕක කියනවාද
  8. M

    bloom opposite words-උදවු

    English- කතා කරනකොට මේකට සාමානයෙන් කියන word එක මොකක්ද .. fade හරිද
  9. M

    developer කරන අයගෙන් උදව්

    company statics දානට හොද asp.net .වලට හොද free them 1ක් කියන්ටකො . up ------ Post added on 1668691933
  10. M

    programming වැඩ්ඩෝ පොඩ්ඩක් එන්ටකෝ .....

    මට ඕනි ලක්ෂ 2ක් වාගේ recode තියන db2 table 1lk sql පැත්තට .net ප්රෝගම් එකකින් ලියන්ට ... නොර්මල් විදියට ලිවාම 20min වාගෙ යනවා .මට ඕනි 2-3 min වලින් වාගේ data ටික මේ පැත්තට ගන්ට db2 පැත්තට odbc read access විතරයි තියන්නේ .....
  11. M

    ලංකා වේ හු.... ආයේ YouTube එක රිලා නේද .

    බලපංකො comment ටික ....
  12. M

    Mega Heaters Multi Functional Cooker මේක ගත්ත අය ඉන්නවාද ,

    මේක කොහොමද , බිල් එකට ලොකු බලපෑමක් වේනවද ගාණ නම් 16000+
  13. M

    electricity වැඩ්ඩෝ එන්ටකෝ ..

    10 kv ups 1k atha.umarima min 35 wage puluwan, 10kv Generator 1k thiynawa.dawasta 50l wage oni,dan disl dan hoyaganata ma amarui bro 10 kv online ups 1k thiyanne.eth 30min wage thama puluwan ------ Post added on 1658825980
  14. M

    electricity වැඩ්ඩෝ එන්ටකෝ ..

    ආපේ පොඩි server room 1ක් තියනවා .මේකට battery pack 1ක් දාගන්ට ඕනි .. අඩුම පැය 5 වත් දුවන්ට පුළුවන් ඕනි .... battery pack කරන්ට උන් server room එකේ consumption එක අහනවා . මේක හදන්නේ කොහොමද ..... 25000W වහේ තියනවා .එත් ඇත්තටම use වෙන ගාන හදන්නේ කොහොමද ......
  15. M

    හොද ගානක් කපාගන්න පුළුවන් මේ දවස් වල එළකිරි පීපල්ස් කරන්නේ මොනවද?

    තෙල් පෝලිමකට උදේම ගිහින් car එක දාල ,... ෂෙඩ් එක ලං වෙනකොට ඒ තැන ඕනිනම් 5000 ඕනි කියපන්
  16. M

    මුන් 1ක් කරන අරගල

    ඔය වාගේ උන් 100ක් 200ක් ඇවිත් ,උන් ආතල් අරන් අපි බලාපොරොතු වෙන දේම එලියට එවිදී .

    No contents