Senaro GN125 එක ගැන මොකද හිතන්නෙ? 3yr 60,000km warrnaty එකකුත් දෙනවා. 695/- වෙන්නෙ. කොහොමත් දැන් ආයෙ මිල බහින් නෑනෙ. suzuki gn125h එක ආයෙ එන්නෙත් නෑ. 2017/2018 used එකකට 5ක් විතර ගෙවන්වට වඩා brand new එකකය යන එක හොද නැද්ද? කොහොමත් china වල හදන එකනෙ suzuki, senaro උනත්...