අඩෝ ෆස්ට් ඉයර් එකේ අපි ඉඩියෙත් මෙහෙම තැනක.. මේ කියන තරම් ම පහසුකම් තිබ්බේ නැති උනත් හොද මනුස්සයෙක් අයිතිකාරයා..ඒක්සෑම් කාලෙට එහෙම පට්ට සපෝට්.. කෑම බීමත් ගෙනත් දීලා තියෙනවා පාඩම් වැඩ කරගනින් කියලා... ඉදලා හිටලා සුපිරි ෆ්‍රයිඩ් රයිස් එහෙම ගෙනත් දෙනවා.. බින්දුවේ ඉදලා නැගිටපු පොරක්.... කොල්ලොන්ට...