ලස්සන කන්නද බන්
කෙල්ලො ලස්සනයි තමයි. හබැයි ජීවත් වෙන්න අමාරුයි. උන්ගෙ සිතුම් පැතුම් අපිට වඩා මාර වෙනස්
අපේ උන්ට සෙට් වේවා තයි ගොඩක් යුක්ක්‍රේන් උන්. (යුරොපයේ හිගන්නො,හොරු) මොකද උන් ඉන්දිය් ෆිල්ම් වලට කැමති නිසා වෙන්නැති:lol::lol:
මචංලා මම මේ දූපත්මානසිකත්වයෙන් කියනව නෙමෙයි
උඹලා කැමතිද...