1. S

    Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද

    Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද මචන්ල කවුරුහරි Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද? IVC001JI Rs. 7,775 Max 1600 W, 230V AC 50Hz, Reusable dust bag, Speed controllable http://innovex.lk/vacuum_cleaners.html මේකට ගොඩක් current බිල යනවද? මේකෙන් හොදට...
  2. S

    CRT TV එකට USB media play කරන්න gadget එකක් ගන්නෙ කොහෙන්ද

    CRT TV එකට USB media play කරන්න gadget එකක් ගන්නෙ කොහෙන්ද මට CRT TV එකක් තියෙන්නෙ. ඒකෙන් USB pendrive එකෙ තියෙන media play කරන්න ඕනෙ වෙලා තියෙනව. මම ebay එකෙ search කරල බැලුවහම මෙහෙම gadget එකක් තිබ්බ. මෙ වගෙ එකක් ලංකාවේ ගන්න තියෙන්නෙ කොහෙන්ද කියල කවුරුහරි දන්නවද...
  3. S

    Where to find cheap plastic clear storage boxes in sri lanka

    මට ගෙදර බඩු ටිකක් අස් පස් කරගන්න ඕනේ වෙලා තියෙනවා. කවුරු හරි දන්නවද අඩු වියදමකින් transparent plastic storage boxes ගන්න තියෙන්නේ කොහෙද කියල? මේවායේ මිල සාමාන්‍යයෙන් කොච්චර විතර වෙනවද? තැන්ක්ස් මචන්ලා
  4. S

    Rs. 2000 - 3000 ට printer ගන්න තියෙන්නෙ කොහෙද

    Rs. 2000 - 3000 ට printer ගන්න තියෙන්නෙ කොහෙද මචන්ලා දන්නවනම් Rs. 2000 - 3000 ට used printer ගන්න තියෙන්නේ කොහෙද කියල කියනවද? බම්බලපිටිය පැත්තේ කොහේ හරි තියෙනවද? තැන්ක්ස්.
  5. S

    ලංකාවේ twist ties මිලදී ගන්න පුළුවන් කොතනින්ද

    ලංකාවේ twist ties මිලදී ගන්න පුළුවන් කොතනින්ද මචන් කවුරුහරි දන්නවද ලංකාවේ twist ties මිලදී ගන්න පුළුවන් කොතනින්ද කියල? අර usb cable එහෙම ඔතන්න පුළුවන් flexible cable තමයි twist ties කියන්නෙ. දන්නවනම් කියන්න. Thanks.

    No contents