Where to find cheap plastic clear storage boxes in sri lanka

skyhawk

Member
Mar 7, 2015
14
1
3
මට ගෙදර බඩු ටිකක් අස් පස් කරගන්න ඕනේ වෙලා තියෙනවා. කවුරු හරි දන්නවද අඩු වියදමකින් transparent plastic storage boxes ගන්න තියෙන්නේ කොහෙද කියල? මේවායේ මිල සාමාන්‍යයෙන් කොච්චර විතර වෙනවද?

media.nl


storage_container_with_wheel_plastic_box_plastic.jpg


තැන්ක්ස් මචන්ලා
 

skyhawk

Member
Mar 7, 2015
14
1
3
Thanks for the replies machanla.. mama arpico, phoenix, pettah china street poddak gihilla balannam.

Thanks again.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සූපර් සෙන්ටර් වල තියනවා ගොඩ
    ගහලා බාස්කට් සයිස් එකේ ඉඳන් ඇත් පැටියෙක් දාන්න උනත් සයිස් එක වෙනකන් තියේ :yes:
     

    skyhawk

    Member
    Mar 7, 2015
    14
    1
    3
    ආහ් එහෙමද.. මම එහෙනම් මහරගම arpico super center එකට ගිහිල්ල බලන්නම් මචන්..

    Thank you.