මචන්ලා මම අවු 10ක් විතර ඉන්නේ පිටරටක.මහන්සියෙන් එකතු කරගත්තු ලක්ශ 20ක් වගෙ තියෙන්ව.ගේකුත් හදලා ඉවරයි.හැබයි ඒ ඉඩම තාත්තාගේ නමට තියෙන්නේ.කවදහරි මල්ලිට තමයි.එ නිස මිනිහටත් ඉඩම් කෑල්ලක් අරන් දෙන්න ඔනේ..මටත් රට ඉදලා ඇති වෙල තියෙන්නෙ.සැලරි එකත් 2 ක්වගෙ වගේ ගන්න පුලුවන්.වීසා අවුලකුත් තියෙන්වා.වයසත්...