MY3 ඝාතන සැලැස්මක්......
මා සමඟ චන්ද්රිකා, ෆොන්සේකා ඝාතනය කරන්න හදනවා..
එළැඹෙන දින කිහිපය ඇතුලත තමන් හා චන්ද්රිකා කුමාරතුංග, සරත් ෆොන්සේකා ඝාතන සූදානමක් ඇති බව පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ බකමූණේ පැවති ජනරැළියක් අමතමිනි.
ඔහු මෙසේද එහිදී අදහස් පල කලේය...