බෞද්ධාගම සහ පරිණාමවාදය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ලන්කාවේ බෞද්ධයන් මිනිහා වානරයන් ගනේ පරිණාමනය උනා කියල පිලිගන්නවාද?

    මට මෙහෙම අහන්න හිතුනේ අද ලන්කාදීපේ නිවුස් එකකට දැකපු කොමෙන්ට්ස් ටික නිසායි.

    ඒවා වල හැටියට ‍ලන්කාවේ බෞද්ධයන් පවා පරිණාමවාදය පිළිගන්නෙ නැති බවක් ත‍මයි මට පෙනුනේ.

    ඇත්තටම ඒක එහෙමද? එළිකිරියේ කට්ටිය‍ගේ අදහස් ‍මොනවාද මේ සම්බන්ධයෙන්...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෝ දීපන් බලන්න ලංකාදීපෙ දාපු comment එක.. ??

    එදා thread එකෙන් පස්සෙ නෙවේ ඕක අහන්න හිතුනෙ කියල sure ද


    විද්‍යාවෙන් වානරයන්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි..


    The Blind Watchmaker

    බ්‍රහ්මයො ඇවිල්ල මිනිස්සු විදියට ටික ටික ශරීර රළු වෙලා මනෝකායික ජීවීන් මනුස්සයො උන විදිය තියෙන්නෙ..
    ඒකට කියන්නෙත් evolution තමයි..

    ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද?
    විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹල‍ා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...


    source එකක් දාපන් බලන්න ? :lol::lol::rofl::rofl:
    පරිණාමය වෙලා තියනව මනුස්සය ටිකෙන් ටික.. ඒත් ඒ අපි හිතන් ඉන්න වානරයින්ගෙ නෙවේ..
    ඔය දාපු ඩාවින් කාරයගෙ pdf එක වත් කියවල වරෙන්.. තප්පුලන් නැතුව..

    ගුරුත්වාක්ර්ශනයයි පරිනාමවාදයයි ද කම්පෙයාර් කරන්නෙ ?

    කො දෙන්න බලන්න source එකක් මට.. පරිණාමවාදය එහෙම් පිටින් ම ඔප්පු කරා කියල ? කෝ ?

    සාමානයෙන් තියරි එකක් 100% මේය කියල ඔප්පු කරන්න බැහැ. විදයාවෙදී තියරි එකක් කියල කියන්නෙ ක්රමානුකූලව නීරීක්ශන සහ පරීක්ශන වලින් තහවුරැ කරපු උපකල්පනයක්.

    ඒ නිසා පරිණාමය කාටවත් ඔප්පු කරලා නැතෙයි කියල කියන්න බැහැ. මිනිසා උනත් පරිණාමය උන විදිය එක එක විද්‍යාත්මක ක්ශේත්ර ඒ කියන්නෙ ජීව විදයාව, පුරා විදයාව වගේ අංශ වලින් ඔප්පු කරලා තියෙනවා....
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    there's no point in arguing with religious noobs.

    Edited:

    On a second thought, Please watch this video

     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ දීපන් බලන්න ලංකාදීපෙ දාපු comment එක..
    එදා thread එකෙන් පස්සෙ නෙවේ ඕක අහන්න හිතුනෙ කියල sure ද

    ඕකත් පොඩ්ඩක් බලපෑවා. ඒත් අද කියවපු දේවල් වලින් තමා ඇත්තටම දාන්න හිතුනේ.... මගේ ඩේටා ඉවරයි නැත්තන් මම දානවා කොමෙන්ට්ස් ටික....

    උන් එකේ ‍බුදු හාමුදුරැවෝ කියපු මොනවාද මන්දාත් දාලා තිබුනා. එහෙම දෙයක් ඇත්තටම බෞද්ධාගමේ තියෙනවාද? මම හිතන් හිටියේ බෞද්ධයන්ට පරිණාමේ එක්ක අවුලක් නෑ කියලයි...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බුදුහාමුදුරුවො වඳුරො ගැන කතා කරල නං නෑ තමයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕකත් පොඩ්ඩක් බලපෑවා. ඒත් අද කියවපු දේවල් වලින් තමා ඇත්තටම දාන්න හිතුනේ.... මගේ ඩේටා ඉවරයි නැත්තන් මම දානවා කොමෙන්ට්ස් ටික....

    උන් එකේ ‍බුදු හාමුදුරැවෝ කියපු මොනවාද මන්දාත් දාලා තිබුනා. එහෙම දෙයක් ඇත්තටම බෞද්ධාගමේ තියෙනවාද? මම හිතන් හිටියේ බෞද්ධයන්ට පරිණාමේ එක්ක අවුලක් නෑ කියලයි...

    comment එක දාපු වෙලාවට reply කරන්නම්..
    ඒ comment එකේ link එක දාපං කො බලන්න..

    :rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කිව්ව කතාවම නේ ආයෙ කියල තියෙන්නෙ..
    වානරයින්ගෙන් පරිණාමය උන කතාවක් 100% කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..

    100% කියන්න බැරි උනත් 99% ඔප්පු කරලා ඉවරයි මිනිහා පරිණාමය වෙන්නෙ වානරයන්ගෙන් කියල. ඒවාට සාධක ‍ඕනෑ තරන් තියෙනවා. එකක් තමයි අනිත් වානරයන්ගෙයි මිනිස්සුන්ගෙයි තියෙන ශරීරේ සමාන කම.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    100% කියන්න බැරි උනත් 99% ඔප්පු කරලා ඉවරයි මිනිහා පරිණාමය වෙන්නෙ වානරයන්ගෙන් කියල. ඒවාට සාධක ‍ඕනෑ තරන් තියෙනවා. එකක් තමයි අනිත් වානරයන්ගෙයි මිනිස්සුන්ගෙයි තියෙන ශරීරේ සමාන කම.

    comment එකක් නෑ නේද බං ලංකාදීපෙ ? විලි සන්සර්ගයයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දාපු pdf එක කියෙව්වෙ නෑ නෙ උබ තාම ?
    පරිණාම වාදයට වාදය කියල කෑල්ලක් එකතු වෙලා තියෙන්නෙ ඇයි..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Data iavari mcho nattan man complete answer ekak danawa.
    evolution eka piligannawa mind state eke transformation ekak widiyata.but mental state and food anuwa tamai eka decide wenne.api wanarayen pewathenawa kiyala kiyanna man hariyata danne ne.mokada api wanarayata 99% similarity ekak tibbath eke godak missing link ekak tiyenawa.mae loketa enakotath highly intelligent conscious beings widiyata tamai piliganne.but wanarayegen wenna puluwan.but buddhgame kiyanne mae loketa enne inteligent beings widiyata kiyala.

    ehema mental state eken evolution eka diha beluwoth api humansla newe anthima evolution eka,apita passe rupa deviyo enawa,ita passe arupa deviyo(without body,mind only) aya enawa.(oya athare godak beings innawa,anthima evolution eka buddha or an enlightened being.

    In the Aggañña Sutta, found in the Pali Canon, the Buddha does appear to give a highly detailed answer to this issue. The Buddha, speaking to the monk Vasettha, a former Brahmin, states the following:
    ‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world. Here they dwell, mind-made, feeding on delight, self-luminous, moving through the air, glorious— and they stay like that for a very long time.
    At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons; there was no male and female, beings being reckoned just as beings. And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey.[10]

     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    comment එකක් නෑ නේද බං ලංකාදීපෙ ? විලි සන්සර්ගයයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දාපු pdf එක කියෙව්වෙ නෑ නෙ උබ තාම ?
    පරිණාම වාදයට වාදය කියල කෑල්ලක් එකතු වෙලා තියෙන්නෙ ඇයි..

    නෑ නෑ.. අල්ල තමයි මවල තියෙන්නෙ..
    මිනිහ මවල වඳුර වෙනම මවල තියෙන්නෙ..

    අල්ලා හු ෆක් බාර්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ නෑ.. අල්ල තමයි මවල තියෙන්නෙ..
    මිනිහ මවල වඳුර වෙනම මවල තියෙන්නෙ..

    අල්ලා හු ෆක් බාර්

    මෙතන දෙයියෙක් ලෝකෙ මවපු ගොන් ආතල් එකක් ආගමකින් ඔප්පු කරන්න වත්.. පරිණාම වාදය බොරුයි කියල ආගමකින් කරුණු අරන් ඔප්පු කරනව වගේ වත් ගොන් ආතල් එකක් නෙවේ..

    විද්‍යාවෙන් වානරයින්ගෙන් මිනිහ පැවතෙනව කියන එකට හරි උත්තරයක් දීල නැත්තෙ ඇයි කියන එක ගැන කතා කරන්නෙ..
    හෙට මාලුවගෙන් පැවතෙනව කියල වාදයක් ආවොත්..
    ඒකත් වාදයක් තමයි.. ඔප්පු කරල සීල් ගහපු දෙයක් නෙවේ..

    ගොන් ආතල් දෙන්න එපා හොදේ

    3.gif
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නෑ නෑ.. අල්ල තමයි මවල තියෙන්නෙ..
    මිනිහ මවල වඳුර වෙනම මවල තියෙන්නෙ..

    අල්ලා හු ෆක් බාර්

    අඩෝ මෙහ් කොන කපාගන්න ආසයිද?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මෙතන දෙයියෙක් ලෝකෙ මවපු ගොන් ආතල් එකක් ආගමකින් ඔප්පු කරන්න වත්.. පරිණාම වාදය බොරුයි කියල ආගමකින් කරුණු අරන් ඔප්පු කරනව වගේ වත් ගොන් ආතල් එකක් නෙවේ..

    විද්‍යාවෙන් වානරයින්ගෙන් මිනිහ පැවතෙනව කියන එකට හරි උත්තරයක් දීල නැත්තෙ ඇයි කියන එක ගැන කතා කරන්නෙ..
    හෙට මාලුවගෙන් පැවතෙනව කියල වාදයක් ආවොත්..
    ඒකත් වාදයක් තමයි.. ඔප්පු කරල සීල් ගහපු දෙයක් නෙවේ..

    ගොන් ආතල් දෙන්න එපා හොදේ

    3.gif

    mainstream scientific තියරියකට විරුද්ධව කතා කරන්න කලින් එම මතවාදය වැරදියි නම් ඒක replace කරන්නෙ මොකකින්ද කියලත් කල්පනා කලොත් හොඳයි.

    පරිණාමවාදය molecular level එකෙන් සිදුවෙන දෙයක්..
    කෙටියෙන් කියනවනම්:
    1. DNA copy වෙනකොට සිද්දවෙන copy errors වලින් ජාන විකෘතිය ඇති වෙනව
    2. ජාන විකෘතිය නිසා මුල් සතාට වඩා ටිකක් වෙනස් සතෙක් හැදෙනව.
    3. වෙනස් සතා මුල් සතාට වඩා පරිසරයට උචිතනම් උන්ගෙ ගහනය වැඩි වෙනව.
    4. මුල් සතාගෙ ගහණය ක්‍රමිකව අඩු වෙනව.
    -->අළුත් ජීවී විශේෂයක් හැදෙනව..

    ඇත්ත කතාව මීට වඩා සංකීර්ණයි.
    bio infomatics කියල statistical field එකක් තියෙනව..
    ඒකෙදි කරන්නෙ පරිනාමවාදයට statistical models හදල ජීවී විශේෂයක් හැදීමේ සම්භවිතාව හොයනව වගේ වැඩ

    ඔය ඔක්කොගෙන්ම හොයාගෙන තියෙන්නෙ සත්තු ඔක්කොම common ancestor කෙනෙක්ගෙන් පැවතගෙන එනව කියන එක.

    උඹල mainstream science විවේචනය ක්අරන්න කලින් මේක බලල හිටපන්

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mainstream scientific තියරියකට විරුද්ධව කතා කරන්න කලින් එම මතවාදය වැරදියි නම් ඒක replace කරන්නෙ මොකකින්ද කියලත් කල්පනා කලොත් හොඳයි.

    පරිණාමවාදය molecular level එකෙන් සිදුවෙන දෙයක්..
    කෙටියෙන් කියනවනම්:

    වානරයින්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරපං කිව්වාම සතුන් පරිණාමය වෙන විදිය ගැන කියල වැඩක් තියනවද මනුස්සයො ?

    මිනිස්සු පරිණාමය උනේ නෑ කියල කව්ද කියල තියෙන්නෙ ? සාක්ෂි ඕන තරම් තියනව පිළිගන්න පුළුවන්.. ඒ තියරිය අරගෙන වානරයින්ගෙන් පරිණාමය උනා කියල කියන්න හදන එක තවත් එක් වාදයක් විතරයි..

    evolution and
    transformation පටලගෙන

    :rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සහෝ තියෙන බිජ්ජ කොටෙත් කැපුවාම ඉතුරු වෙන්නෙ මොනාද? :frown:

    කපල ඉවර වෙලා කුරුලෑවලට ගාන ක්‍රීම් ටිකක් ගාගෙන සතියක් විතර ගිහින් මන්න පාරක් ගහගන්නව.. කොන්ඩේ වවල තියන නිසා අවුලක් නෑ.. රැවුල කපල සායක් ඇදගන්නව..

    9.gif
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වානරයින්ගෙන් පරිණාමය උනා කියල ඔප්පු කරපං කිව්වාම සතුන් පරිණාමය වෙන විදිය ගැන කියල වැඩක් තියනවද මනුස්සයො ?

    මිනිස්සු පරිණාමය උනේ නෑ කියල කව්ද කියල තියෙන්නෙ ? සාක්ෂි ඕන තරම් තියනව පිළිගන්න පුළුවන්.. ඒ තියරිය අරගෙන වානරයින්ගෙන් පරිණාමය උනා කියල කියන්න හදන එක තවත් එක් වාදයක් විතරයි..

    evolution and
    transformation පටලගෙන

    :rofl::rofl::rofl:

    වානර වර්ගයේ සතෙක්ගෙන් නෙමෙයිනම් මොකෙක්ගෙන් පරිණාමය වුණා කියලද උඹ හිතන්නෙ?
    පත්තෑයෙක්ගෙන්? ඌරෙක්ගෙන්?

    අපේ DNA වැඩිපුරම සමාන වානරයන්ටද පත්තෑයන්ටද?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    වානර වර්ගයේ සතෙක්ගෙන් නෙමෙයිනම් මොකෙක්ගෙන් පරිණාමය වුණා කියලද උඹ හිතන්නෙ?
    පත්තෑයෙක්ගෙන්? ඌරෙක්ගෙන්?

    අපේ DNA වැඩිපුරම සමාන වානරයන්ටද පත්තෑයන්ටද?
    pigs