Cancel කරන්න හේතුව අහපන් කස්ටමර් සපෝර්ට් එකට මැසේජ් එකක් දාලා. ලංකාවේ උන්ට වගේ බයින්න යන්න එපා. Polite වෙයන් හැම වෙලේම.
කැන්සල් කරලා තියෙන හේතුව සාධාරණ නැත්තම් උන් සල්ලි දෙනවා උඹේ අකවුන්ට් එකට ඕඩර් එක කැන්සල් උනත්. සිද්දිය මොකද්ද කියලා මන් දන්නේ නෑ. ඒත් හරියට එක්ස්ප්ලේන් කරපන් සර්වර් එකක වැඩක්...