1. Sri_Sampath

    මේ ආණ්ඩුව දශක ගණනාවකට මේක හොල්ලන්න බැහැ ඒක විතරක් මතක තියාගන්න

    Overconfidence is a cognitive bias where a person's subjective belief in their knowledge, skills, or judgment is greater than objective reality.
  2. Sri_Sampath

    අනුර කෝටි 3000ක් වාෂ්ප කරයි | Anura Evaporates 3,000 Cr in Broad Daylight

    මේ පාරවත් පොරට ඉල්ලන්න හම්බ වෙයි ද
  3. Sri_Sampath

    අමිත් වීරසිංහ අත්අඩංගුවට 😂 😂 😂

    ලොකූ දැලක් එලන්න වගේ යන්නෙ
  4. Sri_Sampath

    නොදන්න ආණ්ඩු ජනාධිපතිකම් කරන්න ආව වැඩ බැරි පච කයිවාරුවෝ පැලවත්තේ අතින් පයින් කෙලගනී: Daily Mirror වාර්තා කරයි!

    Mun hadanne wipakshen kawada hari tharjanaya weyi kiyala hithana un tika aragena untath kelawanna. Sajith naamal innakam nam kawadaawath me aanduwa peralena ekak naa. 🤷
  5. Sri_Sampath

    ලංකාවේ අපි හැමෝම කච්චතිව් දුපතට රැස් වෙමුද

    Ape lokko apita aathal denawa wage ooth lundians lata podi aathal ekak denawa athi
  6. Sri_Sampath

    බාල වයස්කාර දැරිය දූෂණය කළේ පල්ලේගම හේමරතන හිමි !

    කෝ බං අර ජාතිය ආගම වෙනුවෙන් පන දීපු සිංහ පුත්තු මොකෝ කවුරුවත් මේවට විරුධ්ද්ධව කතා කරන්නේ නැත්තේ හාමුදුරුවෝ එල්ලනකම් ඉඳල ඊළඟ චන්දෙදි මාතෘකාවක් කර ගන්නද ඉන්නේ
  7. Sri_Sampath

    Redmi Phones.

    Note 9 s ekak gattha aawa dawas wala . Covid walatath kalin mathaka widiyata. Thaama original battery 🔋. Issara nam sawas thunakata withara parak charger kale.
  8. Sri_Sampath

    මුන්ට වෙලා තියෙන්නෙ අජූත වැඩක් බන්

    Menna dial eka. Moo thama me aanduwa peralenakotama issellama anik paththata .... ekko oni naa
  9. Sri_Sampath

    මුන් දැන් හැම එකක්ම වැඩිකරන්නේ...

    Yes. Mehema hithana bahutharayak thaama innawa. Unge mathe wenas wena salakiya yuthu kisi wedapiliwelak Namal wath Sajiya wath karanne naa. 🤷
  10. Sri_Sampath

    තව අවු 10 අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ

    :lol: :yes::yes::yes: එත් ගන්න එකෙක් නෑ බං මුන් Overconfidence ඉන්නෙත් ඒ නිසා තමයි 🤷‍♂️ ------ Post added on 1777710420

    No contents