මෙහෙමයි මම පේරාදෙණියේ හැබැයි මැනේජ්මන්ට් නෙමෙයි.
අපි දන්න විදිහට පේරා මැනේජ්මන්ට් අවුලක් තිබ්බා උන්ට වෙනම ෆැකල්ටියක් නෑ, තිබ්බේ ආර්ට්ස් හරි සයන්ස් හරි ෆැකල්ටියක මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකක් විදිහට. එක හන්ද උන්ගේ ඩිග්රි සර්ටිෆිකට් එකේ අවුලක් තියනවා කියල පහුගිය ටිකේ ගලහ හන්දියේ කෑගගහ හිටිය...