ඓතිහාසික රාවණ කථාවේ සුලමුල
අදින් වසර 20 පෙර නොතිබු රාවණ රජු පිළිබඳ සමාජ අවධානයක් අද ඇත.කිතු වසර 2013 පසු රාවණ රජුගේ මෘතශරීරය පන ලබන බව සමහරු පවසති.
රාවණ රජු පිලිබඳ කියැවෙන මහා භාරතය හා රාමායණය යන සංස්කෘත වීර කාව්‍යයන් දෙක දෙසට බටහිර උගතුන්ගේ අවධානය යොමු වුනේ 1944 අගෝස්තු 6 දිනදිය.එනම්...