මචන්ලා මට PHP වලින් පොඩි Project එකක් කර ගන්න ඕන වෙලා තියෙනවා.
කැමති MVC Architecture එකක් use කරන Frame Work එකක් use කරන්න පුළුවන්. 2 weeks වලින් වගේ වැඩේ කෙරෙන්නත් ඕන.
නිකන් නෙමේ සල්ලි වලට and උදවුවක් විදියට වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාපන්... මම Details ටික දෙන්නම්