ප්‍රිමියම්_ලින්ක් ඩවුන්ලෝඩ් කරගන්න
මං මේ කියන්න යන්නේ ප්‍රිමියම් එකවුන්ට් වලට විතරක් available ලින්ක් කොහොමද එකවුන්ට් එකක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා.
ෆයිල් ශෙයා වෙබ්සයිට් වල තියෙනවනේ සමහර ෆයිල් බාගන්න පුලුවන් premium account තියෙන අයට විතරයි කියලා ඉතින් එහෙම වෙලාවට ඔයාලට පුලුවන් "premium...