මම වැරදිලා 3D ෆිල්ම් එකක් download කරා (dvdrip mkv format) දැන් එක play වෙන්නේ double වෙලා :baffled:
මේක බලන්න විදියක් නැද්ද :confused:
3D ෆිල්ම් බලන්න වෙනම ප්ලයෙර්ස් නැද්ද
නැත්නම් normal ෆිල්ම් එකක් විදියට convert කරගන්න ක්‍රමයක් නැද්ද ??:(:(
plz help....