මේක මගේ 1වෙනි thread එක
මම 1වෙනි thread එකෙන් ඔයාලට ලංකාවේ ලස්සන ගැන තමා කියන්න යන්නෙ...(Beautiful Hotels in Sri-Lanka)
ඒ වගේම කියන්න ඔනා මම දැක්කා තවත් thread ගණනාවක් තියනවා මේ ගැන...ඉතින් මම පොඩි වෙනසක් කරන්න හිතුවා... ඒ ඒ hotel වල කාමර සදහා මිල ගනන් දාන්න කල්පනා කලා, එතකොට ඔයාලට ලස්සන වගේම...