මේකනම් සිරා බං මොකද අපි කරන්නේ facebook එකට ලොග්වෙලා වෙන ටැබ් වලින් අනිත් වැඩ කරනවනේ.ඉතින් facebook මොනාද වෙන්නේ කියලා පේන්නෑනේ (online ඉන්න කට්ටිය එහෙම :rolleyes:)
මේකේ දෙපැත්තේ ඔක්කොම පේනවා :D.එල එල Rep+
link eka vada na kollo
http://www.rockmelt.com/
:cool: