1. N

    ස්විස් තානාපති කාර්යාල සේවිකාව

    දැන් අන්තිමට මේ නාට්‍යයේ මොකද වුනේ?
  2. N

    2024 ජනාදිපති මැතිවරණය

    රටට හිතැති දේශපාලන බලවේග කොහේද බන් මේ සිරි ලංකාවේ ... :LOL:
  3. N

    මිනීමැරුමකිනුත් අාතල් ගන්න මිනිස්සු ඉන්න රටක්!

    ඔව් දැන් නම් Fb තහනම් කරන්න කාලේ හරි වගේ. මේ පකේ ඇඩ්මින් ලා උන්ට ඕනා ඕනෑම ගූ බාල්දියක් හලනවා Fb එකේ කිසි හිරිකිතයක් නැතුව.
  4. N

    මහරාජාගේ The Voice Sri Lanka මහ පොලොවේ මහා අසාධාරණය...

    ඇයි බන් උඹලා මේවයින් අවංක කම සදාරණත්වය බලාපොරොත්තු වෙන්නේ. ඕවා බිස්නස්, නැතුව දක්ෂයෝ හොයන්න කරන වැඩ නෙමෙයි.
  5. N

    කෙහෙල් ගෙඩිය සහ මනාලි

    ඌ කිව්ව කතාව හරි
  6. N

    ඡන්දේ අදනම් කාටද දෙන්නේ

    ඡන්දේ අදනම් රටේ තත්වේ මීට වෙනස්. ඡන්දේ අදනම් මේ වෙද්දී දේශපාලුවෝ රටේ මිනිස්සුන්ගේ [මගේත් ඇතුළුව] ඔලුගෙඩි හෝදලා ඉවරයි. ඉතින් මේ ඡන්ද ප්‍රතිපලේ නෙමෙයි එන්නේ.
  7. N

    අවරුදු 32 ට ලක්ෂ 46

    Good job මචං. සල්ලි ඉතුරු කරනවා වගේම money investing and management ගැන ඉගෙන ගනින්. ඊට පස්සේ මොලේ පාවිච්චි කරලා ආයෝජනය සහ වියදම් කරපන්. අන්තිමට වැදගත් වෙන්න හිතේ සතුට ඒක ගැන හිතලා වැඩ කරපන්. Good luck !
  8. N

    චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය අපිත් එක්ක

    ඒක හරි මෙහෙ තියෙන්නේ දෙමළ මිනිසුන්ට විතරක් තියන ප්‍රශ්නයක් නෙමේ. යාපනේ දෙමළ මිනිසුන්ට කෙළවන්නේ උන්ගේම උසස් කුලේ මිනිස්සු. රටක් විදියට පුළුවන් එකා බැරි එකාට කෙළවන සිස්ටම් එකක් තියෙන්නේ. උඹගේ කතාව හරි. මන් කිව්වේ අපිට ටැමිල් ඩයස්පෝරා එකෙන් බටහිර රටවල් සෙට් කරන් කෙලවන්න යද්දී මුන් ටික අපේ පැත්තට...
  9. N

    චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය අපිත් එක්ක

    කාටවත් කවුරුත් දේශපාලනේදී ආදරේ නෑ .. ඒත් වලියක් සෙට් වුන වෙලාවට මොකෙක් හරි අපේ සප් එකට එද්දී ඒක කොච්චර දෙයක් ද .. මන් මෙතන කියන්නේ .. මේ දාලා තියෙන්නේ ඔක්කොම සමාජවාදී රටවල් . උන් මේ වෙලාවේ අපේ පැත්තේ හිටගන්නේ .... සමාජවාදී ජවිපෙ හිටගන්නේ ඇමරිකාව හිටගන්න පැත්තේ නේ ... උන් ආස මේ වෙලේ අපේ රටට මොන...
  10. N

    චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය අපිත් එක්ක

    සමාජවාදී චීනය, රුසියාව, කියුබාව, වියට්නාමය අපිත් එක්ක ..... ඒත් සමාජවාදී ජවිපෙ ඉන්නේ කාත් එක්කද ?
  11. N

    ධනුෂ්ක-භානුක-පැතුම්-දසුන්-චමීර පුහුණු තරගයේ දක්ෂතා අතරට

    වෙන්න ඇති එකනේ ඕකා කොච්චර ගොබ්බ පාරවල් ගහලා අවුට් වුනත් ඇතුලේ ඉන්නේ. ටීම් දෙක කැප්ටන් කරලා තියෙන්නේ දසුන් ශානකයයි ඉසුරු උදානයයි .... දසුනට T20 කැප්ටන්සිය දෙයි ද දන්නැ.
  12. N

    ධනුෂ්ක-භානුක-පැතුම්-දසුන්-චමීර පුහුණු තරගයේ දක්ෂතා අතරට

    https://cricket.lk/2021/02/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1/ මෙම තරගයේදී ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ පැතුම් නිස්සංක පිත්තෙන්ද...
  13. N

    ගෝඨා සහ දේශපාලනය

    "මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට." සිරාවට ?
  14. N

    ගෝඨා සහ දේශපාලනය

    මෙන්න මේක කරුණු ඇතුව පැහැදිලි කරපන්.
  15. N

    ගෝටා හිටියනම් ඔහොම වෙන්නේ නෑ.

    හරි උඹලගේ විකල්පය මොකක්ද?

    No contents